ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 845
endearment
n. ස්නේහය
endeavor
1. v. උත්සාහ කරනවා
2. n. උත්සාහය
3. n. වෑයම
4. v. වෑයම් කරනවා
endeavour
1. n. ආයාසය
2. v. උත්සාහ කරනවා
3. v. උත්සාහ දරනවා
4. n. උස්සාහය
5. vt. තැත් කරනවා
6. n. බලවත් උත්සාහය
7. n. ව්යාපාරය
8. vt. වෑයම් කරනවා
ended
endemic
1. ආවේණික
2. Bot.adj. ඒකදේශික
3. Bot.n. ඒකදේශිකය
4. ඒකදේශීය
5. Soc. ඒකදේශ්රීය
6. Soc. ජනපද
7. a. ජම්ම
8. a. ස්ථානික
endemic disease
Soc. ජනපද රෝගය
endemiology
endemism
Bot. ඒකදේශිකතාව
ending
endite
endive
endless
1. adv. අනන්ත
2. a. අපරිච්ඡින්න
endmost
a. අන්තිම
endnote
endo-derm
endocarditis
Med. අන්තෝකන්තුදාහය
endocardium
1. Med. අන්තෝ කන්තුව
2. අන්තෝහෘදය
3. හෘදුභ්යන්තරාවරණය
4. හෘද් අභ්යන්තරාවරණය
5. හෘද්-අභ්යන්තරාවරණය
endocarp
1. n. අභ්යන්තරාවරණය
2. Bot. අහ්යන්තරාවරණය
3. n. ගෙඩිවල ඇතුල් කටුව
endocaryogamy
Bot. අන්තර්යෝගය
endochite
Bot. ඇතුළු සිවිය
endochrome
Bot. අන්තර්වර්ණකය
endocranial
Soc. අන්තර් කපාල
endocrine
1. Che. අන්තරාසර්ග
2. Med. අන්තෝසර්ග
3. a. නළ රහිත ග්රන්ථි
endocrine gland
Psy. අන්තරාසර්ග ග්රන්ථිය