ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 846

endocuticle

1. අන්තෝච්චර්මය
2. අන්ත-උච්චර්මය

endocyclica

එන්ඩොසයික්ලිකා

endocytosis

1. සෛලික අන්තර්ග්‍රාහය
2. සෛලික අන්තර්ගාහය

endodermal

1. අන්තශ්චර්මිය
2. අන්තශ්චර්මීය

endodermalization

අන්තශ්චර්මණය

endodermis

Bot. අන්තශ්චර්මය

endodynamomorphic

1. Bot. අන්තර හේතු සිද්ධ
2. අන්තර් හේතු සිද්ධ

endoenzyme

1. Bot. එන්ඩොඑන්සයිම
2. එන්ඩොඑන්සයිමය

endogamic

Bot. එන්ඩොඑන්සයිම

endogamous

1. Soc. අන්තර්යෝග
2. Bot. අන්තර්යෝගී
3. a. තම කුලයේ අය සමග පමණක් විවාහ වන

endogamy

1. අන්තර් ජන්‍ය විවාහය
2. Psy. අන්තර්ජන්‍ය විවාහය
3. Soc. අන්තර්යෝග විවාහය
4. Soc. අන්තර්යෝගය
5. n. තම කුලයේ අය සමග පමණක් විවාහ වීම

endogenetic

Geo. අන්තර්ජන්‍ය

endogenic

Geo. අන්තර්ජන්‍ය

endogenous

1. Bot. අන්තර්ජන්‍ය
2. Med. අන්තෝජනක

endogonidium

1. එන්ඩොගොනීඩය
2. Bot. එන්ඩොගොනීඩිය
3. එන්ඩොගොනීඩියම

endokaryogamy

Bot. අන්තර්යෝගය

endolimax

එන්ඩොලිමැක්ස්

endolithic

අන්තරශ්ම

endolithophyte

Bot. අන්තශ්ශිලා ශාකය

endolymph

Psy. අන්තෝවසා

endometrium

1. Med. අන්තෝමාතෘකය
2. එන්ඩොමෙට්රියම
3. Med. ගර්භක්ෂේත්‍රය

endomitosis

1. අන්ත-අනූනනය
2. අන්තානූනනය

endomixis

අන්තර්ඝටනය

endomorph

n. සුමට වටකුරු සිරුරක් ඇත්තා