ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 847
endomorphism
Mat. අන්තරරූපතාව
endomorphy
1. Soc. අන්තෝරූප විභාගය
2. Psy. අන්තෝරූපය
endoneurium
endonuclease
endoparasite
1. අන්ත:පරපෝෂිතයා
2. Bot. අන්තහ්පරපෝෂිතයා
3. Med. අන්තෝ පරපෝෂිතයා
endoparasites
endoparasitic
1. අන්ත:පරපෝෂී
2. Bot. අන්තහ්පරපෝෂී
endoperidium
1. Bot. එන්ඩොපරිඩිය
2. එන්ඩොපෙරිඩියම
endophasia
1. Psy. අන්තර්භාෂ්යතාව
2. අන්තරාභාෂ්යතාව
endophyte
Bot. අන්තශ්ශාකය
endophytic
1. Bot. අන්තශ්ශාකීය
2. අන්තෝවාසි
3. Bot. අන්තෝවාසී
endophytism
Bot. අන්තශ්ශාකීයතාව
endoplasm
1. අන්ත:ප්ලාස්මය
2. Bot. අන්තහ්ප්ලාස්මය
3. Psy. අන්තෝප්ලාස්මය
endopleura
Bot. ඇතුළු බීජාවරණය
endopodite
endopolyploidy
endoprocta
endoprotease
endopsychic
Psy. අන්තර්මානස
endopterygota
1. එන්ඩොටෙරිගොටා (ශරිරය ඇතුළතින් වැඩෙන පියා සහිත කෘමිකාණ්ඩය)
2. ශරිරය ඇතුළතින් වැඩෙන පියා සහිත කෘමිකාණ්ඩය
endoreic
endorse
1. vt. අනුමත කරනවා
2. Acc. ගොනු අන්තය
3. v. තරකරනවා
4. තහවුරු කරනවා
5. vt. පිටසන් කරනවා
6. Mat. පිටසන් කිරීම
7. v. ලියවිල්ලක පිට ලියනවා හෝ අත්සන් කරනවා
endorsed
endorsee
1. Acc. අනුමත කරනවා
2. පිටසන් ලද්දා
3. පිටසන් ලාභියා
4. Law. පිටසන්ලද්දා