ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2174
skid
1. vti. අඩ තබනවා
2. n. ඇලේට යාම
3. vti. ඇලේට ලිස්සා යනවා
4. vti. පල්ලම් පොල්ල කරකවනවා
5. n. පල්ලමේ පොල්ල
6. n. බල්ලා
skidder
skidding
Mat. ලිහිටීම
skids
Civ. ලුහුටු
skiff
1. n. කුඩා ඔරු වර්ගයක්
2. n. හම්බන් ඔරුව
skiing
skilful
1. a. උපායශ්රීලී
2. උපායශීලී
3. a. ක්ෂම
4. කුශලතා පූර්ණ
5. a. ගජ
6. a. චතුර
7. a. තන්වැසි
8. a. දක්ෂ
9. a. නිපුණ
10. a. පුහුණු වූ
11. a. විශාරද
12. a. ශක්ය
13. a. ස්ථානෝචිත
14. a. සූක්ෂම
skilfully
adv. යසරඟට
skill
1. n. ක්ෂමතාව
2. කුශලතාව
3. Eco. කුසලතාව
4. Log. කෞශල්යය
5. n. දක්ෂකම
6. Eco. දක්ෂතාව
7. Art. දක්ෂතාවය
8. n. දස්කම්
9. Mng. නිපුණතාව
10. Acc. පුහුණු
11. Soc. පුහුණු හැකියාව
12. n. සමර්ථතාව
13. n. සාමර්ථයක්
14. n. හුරුව
skilled
1. a. දක්ෂ
2. a. නිපුණ
3. Art. පුහුණු
4. a. පුහුණු වූ
5. a. විශාරද
6. a. සමත
skillet
1. n. කෑම පිසීමට ගන්නා දිග මිටක් සහිත ලෝහ බඳුන
2. තාච්චිය
3. තාච්චුව
skillful
1. a. දක්ෂ
2. a. නිපුණු
3. a. පුහුණු
4. a. විශාරද
5. a. සුහුරු
6. a. සූක්ෂම
skills
skim
1. vti. අත්තටු නොගසා ඉගිලෙනවා
2. vti. ඉතා ඉක්මනින් යනවා
3. vti. උඩින් උඩින් කියවනවා
4. vti. පාදනවා
5. vti. පෙණ ඉවත් කරනවා
6. vti. යොදේ අරන් දමනවා
skim milk
skimmed
a. යොදය ඉවත් කළ
skimmed milk
skimmer
1. Aes. පාදනය
2. Civ. පාදන්නා
3. සිදුරු හැන්ද
skimming
1. Aes. පෑදීම
2. මේදු ඉවත් කිරීම
skimp
vti. ලෝබකම් පානවා
skimpy
skin
1. Mat. චර්ම
2. n. චර්මය
3. n. ඡවි
4. n. ඡවිය
5. n. තච
6. n. ත්වචය
7. n. පොත්ත
8. n. ලෙල්ල
9. vti. ලෙලි අරිනවා
10. vti. ලෙලි ගලවනවා
11. st. වර
12. n. සම
13. vti. සම යනවා
14. st. සම්
15. n. සමින් සෑදූ භාජනය
16. v. සහිනවා
17. n. සැව
18. n. සැවය
19. n. සිවිය
20. st. හං
21. n. හම
22. vti. හම ගසනවා
23. Aes. හම ගැසුම
24. st. හම්
25. n. හැව
skin effect
1. Phy. චර්මාචරණය
2. Phy. බාහිරාචරණය
skin sensation
Psy. චර්ම සංවේදනය