ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2175

skin-deep

1. Civ. චර්ම ගැඹුරු
2. vt. නොගැඹුරු
3. vt. මතුපිට පමණක්
4. vt. යන්තම්

skin-tight

1. ඇඟට හිරවුණු
2. හමටම ඇලී තිබෙන

skinflint

1. n. මහ කුම්මැහියා
2. n. මහත් ලෝභියා

skinful

n. මත්වන තරම් මත්පැන්

skinhead

n. තට්ට කොල්ලා

skink

1. හිකනලා
2. n. හිකනවා

skinner

1. n. හම් ගසන්නා
2. n. හම් වෙළෙන්දා

skinny

1. a. ඉතා කෙට්ටු
2. a. කෘශ

skint

a. මුදල් නැති

skip

1. Civ. ඉස්කිපිය
2. කුන්දු පැනුම
3. vti. නොසලකා හරිනවා
4. vti. පනිනවා
5. vti. පැන පැන යනවා
6. n. පැන පැන යාම
7. vti. පෙං කෙළිනවා
8. n. පෙං කෙළිය
9. n. මඟහැරීම
10. vti. යමක් මඟහරිනවා
11. Aes. ස්කිප් පැනුම

skip distance

Phy. කුන්දු දුර

skipper

1. n. කණ්ඩායමේ නායකයා
2. n. නැවේ කප්පිත්තා
3. n. නෞපතියා

skipping

1. n. ඉල්පීම
2. n. පැනීම
3. මඟහැරීම

skirl

n. කර්කශ හඬ

skirmish

1. n. සුළු සටන
2. vi. සුළු සටනක යෙදෙනවා
3. v. හබ කරනවා

skirt

1. vti. අද්දර තිබෙනවා
2. vti. අද්දර යනවා
3. vti. අද්දරට යාව තිබෙනවා
4. n. අඳනය
5. n. අම්මන්ඩි
6. n. අයින
7. vti. අයින දිගේ තිබෙනවා
8. vti. අයින දිගේ යනවා
9. n. කම්බාය
10. n. රෙද්ද
11. n. වාටිය
12. n. සාය

skirting

1. පතුල් පටිය
2. බිත්තියේ ඇතුළු යට දාරය
3. n. සායරෙදි

skirting board

n. අද්දර පටිය

skirting-board

1. අද්දර පටිය
2. බිත්තියේ ඇතුළු යට දාරය

skit

1. n. උපහාස රචනාව
2. vt. උපහාස රචනාවක් කරනවා
3. n. නින්දා ලේඛය

skitter

1. ඉක්මනට එහා මෙහා වනවා
2. පැන පැන යනවා

skittish

1. a. අවිනීත
2. a. ඉක්මනින් කලබල වන
3. a. ඉක්මනින් කුලප්පු වන
4. a. කුලෑටි
5. a. දඟකාර

skittle

1. vt. පරදවනවා
2. vt. පහසුවෙන් බිඳ දමනවා

skittles

1. n. ක්‍රීඩාවක්
2. n. පව