ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2176
skive
skivvy
1. n. අඩු කුලියට සුළු වැඩ කරන්නා
2. n. කර වැසූ අත් දිග ඇඳුම
3. n. ගෙදර වැඩකාරිය
4. n. ස්කිවිය
skua
skulduggery
n. වංක ක්රියා
skulk
1. vi. මුළු ගැනෙනවා
2. vi. හොරෙන් හැංගී යනවා
skull
1. n. ඉස් කබල
2. n. කපල
3. n. කපාලය
4. n. කබල
5. n. මූදු කොල්ලකාරයන්ගේ කොඩිය
6. n. ශ්රීර්ෂකපාලය
7. n. ශ්රීර්ෂකය
8. ශීර්ෂකපාලය
9. ශීර්ෂකය
10. හිස් කබල
11. n. හිස්කබල
skull and crossbones
1. n. කතිරයක් ඉහළින් හිස් කබලක් යොදා ගත් ලාංඡනය
2. n. කලවා ඇට
3. n. මරණය හඟවන ලාංඡනය
skull-cap
skullcap
1. n. කපාලයේ මුදුන
2. n. කපාලයේ මුදුනේ පළඳින කැප් එක
3. n. හිස මුදුනේ පළඳින කුඩා තොප්පිය
skulls
skunk
skunkworks
sky
1. n. අන්තරීක්ෂය
2. n. අම්බර
3. n. අඹර
4. n. අවකාශය
5. n. අහස
6. vt. අහසට දමනවා
7. n. ආකාශය
8. vt. ඉතා ඉහළ යවනවා
9. n. ඛගෝලය
10. n. ගගනතලය
11. n. ගුවන
12. a. ගුවන්
13. n. දිව්යපථය
14. n. දේශගුණය
15. n. නභ
16. n. නභෝතලය
17. n. නභෝමණ්ඩලය
18. n. නුබ
19. n. රිවිමග
20. n. වියත
21. st. විහ
22. st. වේහාස
23. n. සුරමඟ
sky wave
1. Ele. අහස් තරංග
2. Phy. අහස් තරංගය
sky-blue
1. Aes. අහස් නිල
2. a. මඳ නිල් වූ
sky-high
sky-jack
1. ගුවන්යානා පැහැර ගන්නවා
2. ගුවන්යානා පැහැර ගැනීම
3. ගුවන්යානා කොල්ලකනවා
sky-rocket
sky-writing
skydiving
skye
skyjack
1. vt. ගුවන් යානා පැහැර ගන්නවා
2. n. ගුවන් යානා පැහැර ගැනීම
skylark
1. n. තුලිකාවා අලඋඩා අර්වේනිස්
2. n. තුලිකාවා ගී ගයන කුඩා කුරුල්ලෙක්
3. vt. දඟකාරකම් කරනවා
4. vt. විනෝද රැවටිලි කරනවා
skylight
1. පියැසි කවුළුව
2. වහල කවුළුව