ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2177
skyline
n. ක්ෂිතිජය
skype
skyrocket
skyscraper
1. අති-උච්ච ගොඩනැගිල්ල
2. උස් ගොඩනැගිල්ල
3. Aes. ගගන චුම්බිතය
4. ගුවන්සිපි මැදුර
skyward
adv. අහස දෙසට
skywards
adv. අහස දෙසට
skyway
slab
1. Civ. අතුළුව
2. Phy. එලකය
3. Civ. කොන්ක්රීට් ලෑල්ල
4. n. ඝන පෙත්ත
5. n. ඝන ලෑල්ල
6. Aes. තහඩුව
7. n. පදර
8. n. පැතලි තහඩුව
9. Phy. පුවරුව
10. ඵලකය
11. Art. මැටි තහඩුව
slabber
slabberer
n. කෙළතොල්ලා
slabbing
1. Civ. අතුළු තැලීම
2. කැබලි කිරීම
slack
1. vti. අඩු කරනවා
2. vti. අඩු වෙනවා
3. Civ. ගල් අඟුරු කුඩු
4. a. දුර්වල
5. vti. නොසැලකිලි සහිත වෙනවා
6. n. බිම්අඟුරු කුඩු
7. Art. බුරුල
8. a. බුරුල්
9. vti. බුරුල් කරනවා
10. vti. බුරුල් වෙනවා
11. a. මන්ද්යෝත්සාහී
12. මන්දෝත්සාහී
13. a. මඳ
14. adj. ලීල්
15. v. සංසිඳුවනවා
16. හුණුවලට දිය
17. v. හුණුවලට දිය ගසා බුරුල් කරනවා
slack off
vt. භෙමින් වැඩ කරනවා
slack water
Sur. නිසල ජලය
slacken
1. vti. අඩු කරනවා
2. vti. අඩු වෙනවා
3. vti. නොසැලකිලි සහිත වෙනවා
4. v. බුරුල දෙනවා
5. vti. බුරුල් කරනවා
6. vti. බුරුල් වෙනවා
7. ලිහිල් කරනවා
slacker
n. කම්මැළියා
slacking
Civ. බුරුල් වීම
slackness
slacks
slag
1. බොර
2. මැටි දුඹුලු
3. st. යබර
4. n. යබොර
5. n. රොල්ල
6. Phy. ලෝ බොර
7. ලෝ-බොර
8. st. ලෝබොර
9. n. ලෝහ බොර
slagging
1. යබොර ඉවත් කිරීම
2. යබොර බවට පත් කිරීම
3. Civ. ලෝබොර ඉවත් කිරීම
slain
a. මරා දමන ලද
slake
1. දුඹුව පිරික්සීම
2. vt. නිවනවා
3. වතුරේ දී බිඳීයාම
4. vt. සංසිඳුවනවා