ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2178
slaked lime
1. Che. අළු හුනු
2. n. අළුහුණු
3. n. දිය ගැසූ හුණු
4. n. දියගැසූ හුණු
5. Che. දියගැහූ හුනු
slaked-lime
1. අළුහුණු
2. දිය ගැසූ හුණු
slaking
slam
1. n. තදින් ගසා වැසීම
2. vti. තදින් වසනවා
3. v. තදින් වහනවා
slander
1. n. අපවාදය
2. vt. අපහාස වන දේ කියනවා
3. Soc. උපවාදය
4. n. කේලම්
5. n. කේලාම්
6. n. ගතු
7. n. දූප
8. n. දූසාව
9. n. නින්දාව
10. n. පිශුනය
11. n. පෛශුන්ය
12. n. පෛශුන්යය
13. n. වාචික අපහාසය
slanderer
slanderous
a. අපවාදාත්මක
slang
1. n. අපභාෂාව
2. Soc. අවවහර
3. n. අව්යක්ත ව්යවහාරය
4. n. ග්රාම්ය ව්යවහාරය
5. vti. තදින් බැණ වදිනවා
slangy
slant
1. vti. ඇල කරනවා
2. vti. ඇල වෙනවා
3. n. ඇලය
4. vti. ඇලේට තබනවා
5. n. බෑවුම
6. Phy. බෑවුම්
7. vti. බෑවෙනවා
slant-distance
slant-wise
slanted
slanting
slantly
adv. ඇලයට
slantwise
adv. ඇලේට
slap
1. n. අතුලපාර
2. n. අතුල් පහර
3. vt. අතුල් පහර දෙනවා
4. n. අතුල්පහර
5. n. කනේපහර
6. n. කනේපාර
7. n. කම්මුපාර
8. n. නින්දාව
9. Art. වැදීම
10. adv. සම්පූර්ණයෙන්ම
11. adv. හදිසියෙන්
12. adv. හිටිහැටියේ
slap-bang
1. adv. තදින් ඝෝෂා කරමින්
2. adv. හයියෙන්
3. adv. හිටිහැටියේ
slap-up
adv. ජය පහට
slapdash
1. a. ආවාට ගියාට කරන
2. a. නොසැලකිලිවන්ත
slapstick
1. n. දැඩි හා රළු රඟපෑම් ඇති විනෝදජනක නාට්යය
2. n. විනෝදජනක නාට්යය
slash
1. v. කස පහර දෙනවා
2. vti. කසෙන් තළනවා
3. කැපුම
4. vti. දිගට හරහට කපනවා
5. n. දිගට හරහට කැපීම
6. vti. පහර දෙනවා
slashing
a. දරුණු