ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2179
slate
1. ගල් ලෑලි
2. n. ගල්ලෑල්ල
3. vt. ගල්ලෑලි සවි කරනවා
4. vt. තදින් චෝදනා කරනවා
5. Geo. පතුරු පාෂාණ
6. n. සිලා පුවරුව
slate club
n. සීට්ටු සමාගම
slate pencil
n. ගල්කූර
slate-club
1. නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා පොදු ගිණුමක මුදල් තැන්පත් කරන කණ්ඩායමක්
2. සීට්ටු සමාගම
slate-pencil
slate-writing
slating
slatted
a. පතුරු සහිත
slattern
1. n. අශෝභන අපිරිසුදු ස්ත්රී
2. n. මූසලි
slatternliness
slatternly
1. n. කැත
2. n. කුණු තැවරුණු
slaughter
1. vt. කෑමට සතුන් මරනවා
2. n. ඝාතනය
3. vt. දරුණු ලෙස මරනවා
4. මස් පිණිස සතුන් මැරීම
5. n. සත්ත්වඝාතනය
slaughterer
Law. පශුඝාතකයා
slaughterhouse
1. n. මස් මඩුව
2. n. සතුන් මරණ ස්ථානය
slaughterman
n. සතුන් මරන්නා
slaughterous
slav
slave
1. අනුගාමි
2. n. දාසයා
3. n. වලා
4. st. වහල්
5. vi. වහල් වැඩ කරනවා
6. n. වහලා
7. st. වාල
8. st. වාල්
slave driver
1. n. අනුන්ගෙන් වැඩ ගන්නා අනුකම්පා රහිතව
2. n. වහලුන් පාලනය කරන්නා
slave trade
1. Soc. වහල් වෙළඳාම
2. Law. වහල් වෙළෙඳාම
slave-driver
slave-trade
1. වහල් වෙළඳාම
2. වහල් වෙළෙඳාම
slaver
1. vt. කටින් කෙළ වගුරුවනවා
2. n. කටින් වැගිරෙන කෙළ
3. n. කෙළතොලු කතා බහ
4. n. වහල් වෙළෙන්දා
slavery
1. n. දාසභාවය
2. Law. වහල් බව
3. Soc. වහල් භාවය
4. n. වහල් මෙභෙය
5. වහල් මෙහෙය
6. n. වහල්කම
7. Log. වහල්ක්රමය
8. Log. වහල්බව