ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2180

slavish

1. a. නිහීන
2. a. වහලකු වැනි
3. a. වහල් ගති ඇති

slavonic

a. රුසියන් ආදි භාෂා අයත්

slay

1. Art. අලුව
2. vt. මරා දමනවා
3. vt. වනසනවා

slayer

n. මරන්නා

sleaze

1. n. අපිරිසිදු දේවල්
2. n. ජරාව
3. n. නොහොබිනා තත්ත්වය
4. n. නොහොබිනා වැඩ කරන්නා
5. n. පහත් වැඩ කරන්නා
6. n. සදාචාර පැවැතුම් නැත්තා

sleazy

a. අපිරිසිදු

sled

n. හිමයානය

sledge

1. Civ. කුළු ගෙඩිය
2. n. කුළුගෙඩිය
3. Civ. යකුළ
4. n. ලොකු මිටිය
5. n. හිමයානය

sledging

අවධානය කැඩීම සඳහා ප්‍රතිවාදී පිතිකරුවන්ට නොසරුප් බස් කීම

sleek

1. a. ඉච්චාකාර
2. a. මිටසිලුටු
3. a. සිනිඳු

sleeker

1. Civ. මටකුරුව
2. වඩා සැපවත්
3. වඩා සිනිඳු

sleeking

1. Civ. මට කිරීම
2. සිනිඳු කිරීම

sleep

1. vi. උදාසීනව සිටිනවා
2. v. ඕනවා
3. v. කුදගහනවා
4. ට නවාතැන් ගන්නවා
5. v. දොයියනවා
6. v. නිදනවා
7. v. නිදා ගන්නවා
8. v. නිදියනවා
9. n. නින්ද
10. vi. නිඳනවා
11. vi. නිඳාගන්නවා
12. vi. බුදියනවා
13. vi. රූට නවාතැන් ගන්නවා
14. n. ශය්‍යාව
15. සනවා
16. n. සයනය
17. vi. සැතපෙනවා
18. n. සෙය්‍යාව
19. හිරි
20. vi. හිරි වැටෙනවා
21. v. හොවනවා
22. v. හෝනවා

sleep off

vt. මහන්සිය නැති කිරීමට නිඳාගන්නවා

sleep-walker

නින්දෙන් ඇවිදින තැනැත්තා

sleeper

1. n. නිඳන්නා
2. පතුල් දැවය
3. Civ. පා කඩ
4. n. සිල්පරය
5. st. සිල්බර
6. Civ. සිලිපරය

sleeperplate

පතුල් දැව තහඩුව

sleepily

adv. නිඳිමතේ

sleepiness

n. නිදිබර ගතිය

sleeping

1. a. නිදන
2. a. නිඳන
3. a. බුදි

sleeping bag

n. එළිමහන් කඳවුරකදී නිදාගන්නා විශේෂ මල්ල

sleeping car

n. නිදන මැදිරිය

sleeping partner

1. Eco. අක්‍රිය හවුල්කරු
2. Eco. නිෂ්ක්‍රිය හවුල්කරු

sleeping pill

n. නිදි පෙත්ත