වහලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දාසයා ; මෙහෙකාරයා.
2. කිසිදු අයිතිකමකින් තොර ව දාසකම්හි යෙදෙන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දාසයා; නිදහස් නැති පුද්ගලයා (පා. වසල සං. වෘෂල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. slave