ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2173
skeletal muscle
Psy. කංකාල ප්රේශිය
skeletogenous
skeleton
1. n. ඇටකටු
2. n. ඇටසැකිල්ල
3. n. කංකාලය
4. n. ගොඩනැඟිල්ලක කූඩුව
5. n. යමක සංක්ෂේප සටහන
6. n. ශරීර කූඩුව
7. n. සැකිල්ල
8. n. සැකිලි පද්ධතිය
skeleton key
1. n. අගුල් රාශියක් ඇරිය හැකි යතුරු පෙත්ත
2. Law. සැකිලි යතුර
skelp
Civ. නළ කොළය
skep
1. Civ. එසෙවුම් බඳුන
2. n. මී වදය
skepticism
Log. සංශයවාදය
skerry
1. n. ගල්දුව
2. ගල්දූව
3. n. මුහුදේ ගල්පරය
sketch
1. Mat. කටු සටහන
2. n. කටුරූපය
3. Civ. කටුසටහන
4. v. කෙටි විස්තරයක් දෙනවා
5. n. චිත්රය
6. Mat. දළ රූප සටහන
7. දළ සටහන
8. n. නිරූපණය
9. n. මාරම
10. n. ලුහුඬු සටහන
11. වත්රය
12. n. වැටිසන
13. vt. සංක්ෂේපයෙන් පෙන්වා දෙනවා
14. Aes. සටහන් මාත්රය
15. n. සැකිල්ල
sketch map
Geo. කටු සිතියම
sketching
1. කටු සටහන් ඇඳීම
2. Sur. කටු සටහන් කිරීම
3. දළ සටහන් කිරීම
sketchmaster
Sur. කටු සටහන් ලැකිය
sketchy
1. a. අසම්පූර්ණ
2. a. කටුසටහනින් පමණක් දැක්වෙන
3. a. ලුහුඩු
skew
1. Civ. ඇද
2. a. ඇද වූ
3. adv. ඇදව
4. a. ඇල වූ
5. Bot. ඇලය
6. adv. ඇලව
7. Ele. කුටිකය
8. Civ. විතල
skew correlation
Sta. කුටික සහසම්බන්ධය
skew-logistic
skewbald
1. a. අක්රමවත් සුදු හා වෙනත් පාට පුල්ලි ඇති
2. කළු හැර වෙනත් පැහැති පසුබිමක සුදු පාට පුල්ලි ඇති
skewed
Mat. කුටික
skewer
1. කූර
2. n. මස් රෝස් කිරීමේ දී ගන්නා කූර
3. n. මස්කූර
4. vt. ලෝහ කූරක් ගසනවා
skewers
1. Civ. ඇහැණ
2. මස් පැලහීමට ගන්නා දිග කූරු
skewness
ski
1. vt. හිම සපත්තු දමාගෙන හිමේ යනවා
2. n. හිම සපත්තුව
skiagraph
Che. තමෝරේඛය
skiascope
Psy. විතානේක්ෂය