ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2172

sixer

n. හයේ පහර

sixfold

1. a. ෂඩ්විධ
2. a. ෂඩාකාර
3. Ele. සගුණ
4. a. සවැදෑරුම්

sixpence

n. පැන්ස හයේ කාසිය

sixpenny

a. පැන්ස හයක් වටිනා

sixteen

1. n. දහසය
2. n. දාසය
3. st. ෂෝඩශ
4. st. ෂෝඩස
5. n. සොළස
6. n. සෝළස

sixteenfold

1. දහසයවරක්
2. දහසහ ගුණයක්
3. a. ෂෝඩශවිධ

sixth

1. a. ඡට්ඨ
2. st. ෂෂ්ඨි
3. a. ෂෂ්ඨී
4. a. සවැනි
5. a. හයවෙනි
6. n. හයවෙනියා

sixty

1. st. ෂෂ්ටි
2. n. සැට
3. n. හැට

sixty-four

1. n. සිවුසැට
2. n. සූසැට

sizable

1. a. තරමක
2. a. තරමක් ලොකු

size

1. n. තරම
2. n. දිය මැලියම්
3. vt. ප්‍රමාණ කරනවා
4. n. ප්‍රමාණය
5. vt. ප්‍රමාණය අනුව තෝරනවා
6. n. මහත
7. n. වාර්නිස් වර්ගයක්

size up

1. vt. ඕනෑකමින් සලකා බලනවා
2. vt. තේරුම් ගන්නවා
3. vt. මැනගන්නවා

sizeable

1. a. තරමක
2. a. තරමක් ලොකු

sized

a. ප්‍රමාණයක වූ

sizing

1. Art. කැඳ දැමීම
2. කැඳු දැමිම
3. Oth. ප්‍රමාණකරණය
4. Oth. සයිස්කිරීම
5. Oth. සයිසිං

sizzle

1. vi. කරවෙනවා
2. Ele. සිරිසිරීම

skanda

1. st. ෂණ්මුඛ
2. st. සවතිඳු
3. st. ස්කන්දකුමාර

skate

1. n. මඩුවා
2. vi. හිම මත ලිස්සා යනවා
3. v. හිම මත ලිස්සීම

skateboard

n. හිම මත ලිස්සන පුවරුව

skating

Phy. හිමසරණය

skatol

ස්කේටොල්

skedaddle

vi. නිමේෂයකින් පැන දුවනවා

skein

1. (නූල්) කැරැල්ල
2. Art. කැරැල්ල
3. n. නූල් කැරැල්ල

skeletal

1. a. ඇටසැකිල්ලක් වැනි
2. a. ඇටසැකිලි පිළිබඳ
3. කංකාල
4. a. සංක්ෂේප
5. සැකිලි