ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2171

sitar

n. සිතාරය

sitcom

n. කාලානුරූප ප්‍රහසනය

site

1. n. ඉඩම
2. Civ. ගපොළ
3. n. ගෙපළ
4. n. ගෙබිම
5. Phy. තැන
6. Civ. තැනුම්පොළ
7. n. පිහිටීම
8. Sur. පොළ
9. n. භූමි භාගය
10. භූමිය
11. Aes. වාස්තුව
12. ස්ථලය

site-specific

ස්ථාන-විශේෂිත

site-territory

ස්ථලීය භූමි ප්‍රදේශය

sitophobia

Psy. භෝජන භීතිකාව

sitter

n. කුඩා දරුවන් රැකබලා ගන්නා

sitting

1. n. චිත්‍රයකට පෙනී සිටිනවා
2. n. ඡායාරූපයකට පෙනී සිටිනවා
3. n. රැස්වීම
4. n. සභාවාරය

sitting room

1. n. ඉඳගැනීමට ඇති ඉඩ
2. n. වාඩිවෙන සාලය
3. n. විසිත්ත කාමරය
4. n. සාලය

situate

1. a. පිහිටි
2. vt. පිහිටුවනවා

situated

a. පිහිටි

situation

1. n. අවස්ථාව
2. n. ඉඩම
3. තත්ත්වය
4. Aes. තත්වය
5. n. තනතුර
6. n. පිහිටීම
7. n. රක්ෂාව
8. n. සන්නිවේශය
9. Soc. ස්ථානය

situational

අවස්ථානුකූල බව

situationism

අවස්ථානුවාදය

situs

1. Law. ආස්‍යය
2. ශරීර අවයවයක සාමාන්‍ය පිහිටුම

sitz bath

1. n. තුනටිය දියෙන් වැසෙන සේ වාඩිවී නාන්නට හැකි භාජනය
2. n. තුනටිය දියෙන් වැසෙන සේ වාඩිවී නෑම

sitz-bath

1. තුනටිය දියෙන් වැසෙන සේ වාඩිවී නෑම
2. තුනටිය දියෙන් වැසෙන සේ වාඩිවී නාන්නට හැකි භාජනය

siva

n. ඊශ්වරයා

sivapithecus

1. Soc. සිවවානරයා
2. Soc. සිවා පිතෙකුස්

six

1. st. ෂට්
2. st. ෂඩ්
3. st. ෂණ්
4. st. ෂෂ්
5. n. හය

six-faced

1. මුහුණත් හයක් ඇති
2. ෂණ්මුඛ

six-fold

1. හයවරක්
2. හය ගුණයක්
3. සවැදැරුම්

six-rayed

ෂඩ්කිරණ

six-vector

ෂඩ් දෛශිකය