ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2170
sirocco
1. n. ඉතාලියේ උණුසුම් තෙත් සුළඟ
2. Geo. සිරොක්කෝ
sirrah
sirup
sis
n. සහෝදරිය
sisal
sisal hemp
Geo. සිසාල් හණ
sissy
1. n. ගෑනියක් වැනි තරුණයා
2. n. නිවටයා
sister
1. n. උසස් පංක්තියේ සාත්තුකාරි
2. a. එ
3. a. එක සමාජයට අයත්
4. n. කන්යා සහෝදරිය
5. n. බුහුනණිය
6. n. බූනණිය
7. n. භද්රා
8. n. සහෝදරිය
9. n. සහෝදරී
10. n. සොහොයුරී
11. n. සෝයුරිය
sister-in-law
1. n. නෑනා
2. n. බිරියගේ හෝ සැමියාගේ සොහොයුරිය
3. n. මස්සිනාගේ බිරිය
4. n. සහෝදරයාගේ බිරිය
sister-in-saw
sisterhood
sisterly
1. a. සහෝදරියක් වැනි
2. a. ස්නේහවන්ත
sisyphean
1. a. නිම්හිම් නැති
2. a. නිරර්ථක
sit
1. v. ඈඳිගන්නවා
2. vti. ඉඳගන්නවා
3. vti. බිජු රකිනවා
4. vti. යමක යෙදී සිටිනවා
5. vti. රැස්වීම් වාරයක් පවත්වනවා
6. vti. වාඩිවෙනවා
sit down
1. vt. වාඩිගන්නවා
2. v. වාඩිවෙනවා
3. vt. සන්සුන්ව වාඩි වෙනවා
sit in
1. n. නිරීක්ෂකයෙක් අමුත්තෙක් වශයෙන් සහභාගි වනවා
2. n. විරෝධය පෑම සඳහා රැඳී සිටීම
sit out
sit tight
1. vt. ඉවත් නොවී සිටිනවා
2. vt. නොසෙල්වී ස්ථීරව සිටිනවා
3. vt. මසුරුකම් දක්වනවා
sit up
1. vt. ඇඳේ නැගිට සිටිනවා
2. vt. ඇහුම්කන් දෙනවා
3. vt. ඕනෑකමින් බලා සිටිනවා
4. vt. කෙළින් වාඩිවී සිටිනවා
5. vt. නිදිවරනවා
sit-down
1. vt. වාඩිගන්නවා
2. v. වාඩිවෙනවා
3. vt. සන්සුන්ව වාඩි වෙනවා
sit-down strike
1. Acc. නිසිදන වැඩ වර්ජනය
2. Eco. නිසීදන වැඩ වර්ජන
sit-in
1. n. නිරීක්ෂකයෙක් අමුත්තෙක් වශයෙන් සහභාගි වනවා
2. n. විරෝධය පෑම සඳහා රැඳී සිටීම
sit-trap
sit-up
1. vt. ඇඳේ නැගිට සිටිනවා
2. vt. ඇහුම්කන් දෙනවා
3. vt. ඕනෑකමින් බලා සිටිනවා
4. vt. කෙළින් වාඩිවී සිටිනවා
5. vt. නිදිවරනවා