හය
haya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අශ්වයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගතියං, යාමෙහි, හයති, යෙයි.
පු. අශ්වයා, අසු. (පි. 540)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- haya 1 masc horse [√hi > hay + *a]
- haya 2 masc speed; swiftness; drive [√hi > hay + *a]