ස්ථලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගොඩබිම ; ගොඩැල්ල ; ජලය රහිත භූමි ප්රදේශය.
2. සමතලා ප්රදේශය ; පැතිර ගිය තලා ප්රදේශය ; සමතලාව.
3. (පාරිභා.) පථය පිහිටි ස්ථානය, ප්රදේශය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගොඩබිම/ පැතිරුණු ප්රදේශය; තලය (සං. ස්ථල පා. ථල)