ෂෂ්ඨි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සවැනි විභක්තිය හෙවත් සම්බන්ධ විභක්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සවන විභක්තිය; සම්බන්ධ විභක්තිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. sixth