හදිරමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අතරමගදී හදිසියේ මුහුණදීමට සිදුවන උවදුර ; අන්තරාය.2. අන්තරාය සහිත ස්ථානය.3. හරකුන් යන මග.4. කඩුල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1884 ← හදිරන් හදිරම් →