හප්පනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. යමක් යමක වැදෙන්නට සලස්වනවා ; ඝට්ටනය කරනවා ; ගටනවා.
2. තරහ කරවනවා ; විරුද්ධ කරවනවා ; කෝලාහල කරවනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. joint