හපුටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හැකුළුණු ; ඇකිළී ගිය ; සංකුචිත.
2. කිලුටු ; කුණු තැවරුණ ; අපිරිසිදු ; අපවිත්‍ර.
3. ඊර්ෂ්‍යා සහගත ; මුඩු ගති ඇති.
4. පරණ, පිළුණු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dirty
2. a. jealous