හබඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අස්ල ; සමීපය ; කිට්ටුව ; අසබඩ.
2. ගංගා කුඹුරු ආදියෙහි අද්දර ; අයින.