හම හැන්දෑව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අඳුරු වැටීමට පෙර පවතින සැන්දෑ කාලය ; මළහිරු රැස් වැටෙන වේලාව ; පෙර සැන්දෑව.