හමස්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. මාස හයක් වූ ; මාස හයක් ගත ව ඇති.2. පරණ ; කල්ගිය.3. පලදාව අඩු ; නිසරු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1887 ← හමනවා හමස් කෝණම →