හමස් පෙට්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුණු දමන පෙට්ටිය ; කුණු කූඩය.
2. කිලිටි රෙදි ආදිය දමන පෙට්ටිය.
3. කලාතුරකින් ආපසු ගැනීම සඳහා යම් යම් දේ බහාලන පෙට්ටිය.