හම්බා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වී විශේෂයක් ; එම වීවල සහල් ; සම්බා හාල්.
2. (කථා.) වී ; හාල්.
3. ගොවිතැනින් රජුට දෙනු ලැබූ කොටස.
4. කුඩා වසු පැටියා.
1. නා.ප්ර. වී විශේෂයක් ; එම වීවල සහල් ; සම්බා හාල්.
2. (කථා.) වී ; හාල්.
3. ගොවිතැනින් රජුට දෙනු ලැබූ කොටස.
4. කුඩා වසු පැටියා.