හම්බාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. දැල් ඇදීම වැනි බොහෝ දෙනා එකතු වී කරන වැඩවලදී කියන සාමූහික කවිය.