හම්මනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. එල්බෙනවා ; දරනවා ; උසුලනවා.
2. රුකුල් දෙනවා.
3. විඳ දරා ගන්නවා ; ඉවසා සිටිනවා.
4. බලාපොරොත්තු වෙනවා.
5. ප්‍රමාණවත් වෙනවා ; සෑහෙනවා.
6. නොනැමී කෙළින් සිටිනවා.
7. එල්ලී තිබෙනවා.