හයනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ඉවතට අදිනවා ; අයනවා.2. විදහනවා ; විවෘත කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1888 ← හයනය හයපොතක →