හයිඩ්රජන් බන්ධනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. විද්යුත් ඍණ පරමාණු දෙකක් හයිඩ්රජන් පරමාණුවකට සම්බන්ධ වී එකී පරමාණු දෙක අතරේ හයිඩ්රජන් සේතුවක් සාදන්නා වූ බන්ධනය.