හරස් අක්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. ක්ෂිතිජයට සමාන්තර ව විහිදෙන සේ සැලකෙන රේඛාව ; තිරස් අක්ෂය.
2. ගණිත ප්රස්තාර ඇඳීමේ දී හරස් අතට අඳින ප්රධාන රේඛාව.