හරස් ප්‍රශ්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. නඩු විභාගයක දී සාක්‍ෂ්‍ය දීමකට පසු ව අසන ප්‍රශ්න ; කෝන්තර.