හරස් හිරි වියමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අල්ලියක තිබෙන දික් නූල්වලින් වැඩි ගණනක් යට කරගෙන හරස් නූල් මතු වී පෙනෙන සේ කර ඇති වියමන.