හර්මිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුරාණ ස්තූප ගර්භයක මුදුනෙහි ගල් ගරාදි වැටකින් වට වූ සිවුරැස් පීඨය.
2. වඩා නූතන ස්තූපවල ගර්භ මුදුනෙහි පවතින හතරැස් කොටුව.