හරි යනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අතමිට සරු වෙනවා ; වාසි වෙනවා ; දියුණු වෙනවා.
2. (යමක්) සාර්ථක වෙනවා ; ඉටුවෙනවා.
3. සැසඳෙනවා ; ගැළපෙනවා.
1. ක්රි. අතමිට සරු වෙනවා ; වාසි වෙනවා ; දියුණු වෙනවා.
2. (යමක්) සාර්ථක වෙනවා ; ඉටුවෙනවා.
3. සැසඳෙනවා ; ගැළපෙනවා.