හලෙලුයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නි. (ක්‍රිස්ති.) ගීතිකාවන්හි හා ස්තෝත්‍රයන්හි යෙදී ඇති දෙවියන් වහන්සේට ස්තුති ප්‍රකාශ කරන වචනයක් ; දෙවියන්ට ස්තෝත්‍ර වේවා යන අර්ථය.