හස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හංසයා.
2. (හංස) මුද්‍රාව ; ලාංඡනය ; සටහන.
3. ඇඟිලි මුද්ද ; පේරැස් මුද්ද.
4. ගොයම ; බෝගය : සස්‍යය.
5. සතුටු ; සිනාව ; හාස්‍යය.