හස්ත කර්මාන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යන්ත්‍ර සූත්‍ර නොමැති ව ප්‍රධාන වශයෙන් දෑත්වල හුරුකම ප්‍රයෝජනයට ගනිමින් කලාත්මක මුහුණුවරින් ද යුක්ත කොට කරන තාක්ෂණික කාර්යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. handicraft