හස්ත විකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර.බහු. (භය, කෝපය, ශෝකය, හාස්‍යය ආදිය නිසා) අතින් කරන නොයෙක් විපරීත ක්‍රියා.