හස්ති ප්‍රාකාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇත්රූ කැටයම් සහිත පවුර ; ඇත්පවුර.
2. පවුරක් මෙන් වටේට සිටගත් හස්ති පඞ්ක්තිය.