හස්ති රත්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සක්විති රජුන්ගේ සප්තවිධ රත්න අතරින් එකක් වශයෙන් සඳහන් පරිදි ලෝකයේ සියලු ඇතුන්ට ශ්‍රේෂ්ඨතම හස්ති රාජයා.