හස්තිලිඞ්ග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇතුන් උසුලාගෙන ගොස් ගොදුරට ගැනීමෙහි සමත් යැයි වර්ණිත සුවිශාල පක්ෂියෙක් ; ඇත්කඳ ලිහිණියා.