හාල්පානු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සෝදාගත් හාල් ඉවත් කළ පසු ඉතිරි වන ජලය ; හාල් සේදූ වතුර ; පානු දියර.