හැට ඇඳිරිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. ඇස් පෙනීම පිළිබඳව වයස අවුරුදු හැටක් හෝ ඒ ආසන්න වයසේ දී ඇති වන දුර්වලතාව ; වයස යාම නිසා පෙනීම අඩුවීම.