හැඩකාරයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රූමත් තැනැත්තා.2. අලංකාරයට සැරසෙන්නා ; ජේත්තුකාරයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1900 ← හැඩකාර උකුළක් ඇති හැඩකාරිය →