හැඩවැඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. ඇඳුම්-පැලඳුම්, සැරසිලි ආදියෙහි අලංකාර වැඩ ; විසිතුරු මෝස්තර.වි. සුරූපී ; අලංකාර ; සුන්දර ; ශෝභන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1901 ← හැඩරුවක් නැති හැඩවැඩ දැමූ රෙදි →