හැඩි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි.කුණු කසල ආදියෙන් යුක්ත කරනවා ; අපවිත්‍ර කරනවා.
2. පිළිවෙළ රහිත කරනවා.