හැඳුනුම් පත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම් අයකුගේ අනන්යතාව තහවුරු කර ගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන බලපත්රය ; පුරවැසියකු විසින් අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු අඳුනාගැන්මේ කාඩ්පත.