හැප්නියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ආවර්තිතා වගුවේ හතර වැනි කාණ්ඩයේ තිබෙන ලෝහමය මූල ද්‍රව්‍යයක්.