හැරලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යමකු යම් තැනකට කැටුව යනවා ; එක්කරගෙන යනවා.
2. අත්හැර දමනවා.
3. විවෘත කරනවා.